තරු ගොසිප්

ඇස් අදහා ගන්න බැරි වුනා මේ ඇයමද කියා… රටක්ම හදුනන ඇ ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න.

ලෝකයේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට සෙනාලි ෆොන්සේකා කාගේත් අවදානය දිනාගත්ත චරිතයක් කියන එක කවුරුත් දන්නා කාරණයක්..

ඒ වගේමයි ඇගේ රංගනයට තියන සහජ හැකියාව..

කලා පවුලක සමාජිකාවක් වුණු ඇය ඉතාම පොඩි වයසකින් තමයි රංගනයට ප්‍රවිශ්ඨ වෙන්නේ..

ඔන්න ඉතින් සෙනාලිගේ අමුතුම සරාගී ඡායාරූප පෙළක් කලකට පස්සේ සමාජමාධ්‍ය පිටු අතර දැකගන්න ලැබුණා..

මෙන්න බලන්නකෝ ඇය ඒ පින්තූර පෙළේ මොන තරම් නම් ලස්සනද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!