වචනයක්වත් නොකියා ලොවක් සතුටට පත්කල මේ අපූරු පුද්ගලයා නම් නොදන්න කෙනෙක් නැතුව ඇති..!
කොච්චර වයසට ගියත් අදටත් අමරණීය නාමයක් මේ…
ඒ වෙන කවුරුත් නෙමෙයි,
කවුරුත් ආදරේ කරන මිස්ටර් බීන් !
එයාගේ ඇත්ත නම රෝවන් ඇලින්සන්,
ඉතිං අද එයාට විශේෂ දවසක්..
ඒ තමයි අද ඔහුගේ 70 වැනි ජන්ම දිනය,
ලොවක් සතුටට පත්කල මේ අසාහාය කලාකරුවාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතමින් ඔහුට සුභ උපන් දිනක් වේවා යැයි අපිත් ප්රාර්ථනා කරමු.