දේශීය පුවත්

“මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ…” – මුතූ රාජපුත්‍ර

”මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන්
අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.
අපේ පවුල් පසුබිම එක රැයින් මුදල් ඉපයූ පසුබිමක් ද නෙවේ.
අපේ දෙමාපියන් ජීවිතේ ගොඩනැගු හැටි අපි සියැසින් දැක තිබෙනවා.
අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගල හඳුනනවා.
දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට
මට ඉතාමත් කණගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදියෙ
ප්‍රකාශයක් ජනගත වීම පිලිබඳව….”

– මුතූ රාජපුත්‍ර –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!