තරු ගොසිප්

රොෂාන් ප්‍රනාන්දු සිය එකම දියණිය සිත්මිට ගෙනා උපන්දින සුබ පැතුම….

අපේ රටේ නමක් දිනූ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බැක් කියන්නේ. එහි හිමිකරු තමයි රටම හඳුනන ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු.

වෘත්තිමය ජීවිතය ඇතුලේ නමක් දිනා සිටින ඔහු අපේ රටේ කලාකරුවන්ට බොහෝ විට අහිමි වන පෞද්ගලික ජීවිතය ඇතුලෙත් සැමියෙක්, පියෙක් ලෙස සිය යුතුකම් වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන සුන්දර පවුලක හිමිකාරයෙක්.

No photo description available.

No photo description available.

ඉතින් පුතනුවන් දෙදෙනෙක් සහ එකම දියණියක් ඔහුට සිටිනවා. දියණිය නමින් සිත්මි ප්‍රනාන්දුයි.

May be an image of 1 person and braids

පසුගිය කාලයේ ඇයත් සංගීත ක්ෂේත්‍රයට පා තබමින් ගීතයක් නිකුත් කර තිබුණා. ඒ වෙනුවෙන් විශාල රසික ආදරයක් ද ඇයට හිමිවුණා.

ඉතින් සිත්මිට අද (09) දවස ඉතාම සුවිශේෂී. ඒ ඇයගේ 20 වන උපන්දිනය අදට යෙදී තිබීමයි.

May be an image of 1 person and smiling

No photo description available.

 

No photo description available.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!