Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

එකපාරම රැවටුනාද, මේ දීපිකා පදුකෝන් කියලා.. නෑ.. නෑ.. මේ අපේ රශී..

ඇත්තටම ඇයගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්..

රශිප්‍රභා සංදීපනී, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියගේ මේ තරම් ලස්සනද කියලා ඇත්තටම වෙලාවකට ඔබටත් හිතාගන්න බැරි වේවි..

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ සිනමාව යන තෙවැදෑරුම් කලා මාධ්‍ය තුළම තම දක්ෂතා දැක්වූ රශිප්‍රභාගේ උපන්දිනය ඇය පසුගිය දිනක සැමරුවා..

ඒ වෙනුවෙන් ඇය අපූරු ඡායාරූප රූගත කිරීමක්ද කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!