තරු ගොසිප්

බලන්නකෝ පුංචි පවුලේ සතුට.. චූටි මැණිකත් එක්ක ඒ දෙන්නා ගතකරපු තවත් විවේකී දවසක් මෙන්න..

මේ දෙන්නාගේ ආදර ලෝකය දවසින් දවස ලස්සන වෙනවා. 

පුබුදු සමගින් මාෂි සිරිවර්ධන කියන්නේ ලංකාවේ අපි කවුරුත් අදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තරු යුවලක්.
නිතර දෙවේලේ සතුටෙන් ඉන්න මේ දෙන්නාගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට අපට දැකගන්න ලැබුණා.
මෙන්න බලන්නකෝ මොන තරම් නම් මේ පුංචි පවුල ආදරණීයද කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!