”Mrs Sri Lanka World 2024” ලෙස කිරුළු පැළඳි, ඉෂාදි අමන්දා ඊයේ (22) අලුයම Mrs World ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීම සඳහා අමෙරිකාවේ ලාස් වේගාස් බලා පිටත් වුණා.
Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ , පුහුණුකරු රුක්මාල් සේනානායක, Makeup Artist ලංක ප්‍රනාන්දු , Advocacy Trainer තාරක ගුණතිලක සහ Hector Dias D Major ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
නැවත වරක් අප මවුබිමට ලෝක විවාහක රූ රැජිණ කිරුල රැගෙන ඒමට ඇයට සුභ පැතුම්
Asian Mirror