චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව..
ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්.
මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැහැ.
ඔහුන් දවසින් දවස විවේචන වලින් ශක්තිමත් වෙනවා.
ඒ අතරේ අද ආදරවන්තයින්ගේ දිනය දා චිරන්ත ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.
අලුත්ම ජායාරූපයකුත් එක්ක චිරන්ත සිය ෆේස් බූක් ගිණුමට අද සටහනක් එක්කර තිබුණා.