Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ලොවක් වසඟ කල ගායිකා ෂකීරාට හදිසියේම ඇති වූ විපත මෙන්න.

තාරකාවක් වන ෂකීරා, හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උදරයේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය හදිසියේම රෝහල් ගත කර ඇති බවයි.

මෙම තත්ත්වයත් සමඟ පේරු – ලීමා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් ද අවලංගු කර ඇති බව සඳහන්.

ඊයේ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත යමින්, ෂකීරා සටහන් කර තිබුණේ තමන් සෙනසුරාදා රාත්‍රියේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!