තරු ගොසිප්

සම්මානයක් ගන්න හැම දවසකම, මං තනියෙන් ගෙදර යනකොට මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ. සමහර වෙලාවට මම සම්මාන අරගෙන කොට්ටේ බදාගෙන අඬලා තියෙනවා සතුටින් හිනා වෙලා හිටියට එයාගේ ජීවිතේ දුක්බර කතා හුගාක් තියෙනවා.

යුරේනි නොශිකා කියන්නේ අද කාලේ හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්…

විටෙක සමාජ මාධ්‍ය ඇයට විවේචනය කරත් යුරේනි කියන්නේ කටුක ජීවිතයක් මැදින් ඇවිත් අදටත් හිනාවෙන් ඉන්න සොදුරු කලාකාරියක්…

හැබැයි ඒ සිනහව ඇතුලේ ලියවුනු හුගාක් දුක්බර කතා තියෙනවා.

ඉන් එක් කතාවක් යුරේනි කිව්වේ මෙහෙමයි..

” සම්මානයක් ගන්න හැම දවසකම, මං තනියෙන් ගෙදර යනකොට මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ. සමහර වෙලාවට මම සම්මාන අරගෙන කොට්ටේ බදාගෙන අඬලා තියෙනවා. මම හිතනවා විශාල පිනක් කරලා ඇති සංසාරේ ඒ වගේ ගරු බුහුමන් ලබන්න, හැබැයි ඒ හා සමාන විශාල අකුසලයක් කරලා ඇති සතුටු වෙන රාත්‍රියේම අඬන්නත්. මට මගේ අම්මයි තාත්තයි නැති වෙද්දි මට අවුරුදු හතයි. ජිවිතේ එහෙම තමයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!