තරු ගොසිප්
සිංහල සිනමාවේ කවුරුත් ආදරේ කල නිළි රැජිණකගේ ආදරණීය පුතුගේ ජීවිතේ වැදගත්ම දවසක් ගැන ඇසෙන කතාව…

ඇය ගැන ඒ තරම් සමාජමාධ්‍යවල කතා වෙන්නේ නැහැ.. ඒත් ඒ කාලේ සිංහල සිනමාව ගැන කතා කරන හැම කෙනෙක්ම ඇයට ගොඩක් ආදරය කළා.. කවුද මේ…
මොකද්ද මේ කියන්න යන කතාව, ඇය නමින් සබීතා පෙරේරා… අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.. ඇයට පසුගිය දිනක් ගොඩක් විශේෂී වුණා.. ඒ ඇයි කියලා දන්නවාද..?
ඇගේ ආදරණීය පුතු චන්දූප ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සරසවියකින් සිය උපාධිය සම්පූර්ණ කළ නිසා කිව්වොත් හරි..
තාක්ෂණ සහ සිවිල් ඉංජිනේරුවේදයන් පිළිබඳ ද්විත්ව උපධියක් ලබාගත් ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වෙන්න මේ ප්‍රවීණ රංගන ශිල්පිනියත් ඇගේ ආදරණීය සැමියා උපාලි ජයසිංහත් ඔස්ට්‍රේලියාව බලා ගිහින් තිබුණා..
ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..

Hiru Gossip



