තරු ගොසිප්

බොරුවට රටම කුලප්පු කරලා එක ගමකට බනින විදියට පරිසරය හදන්න එපා! ලොකුම පාඩුව වෙච්චි සවුන්ඩ් කරපු අහිංසකයා වෙනුවෙන් චනුක මොරා කට අරියි…

තමන්ගේ Show එකක Sound Setup එකක් කුඩු කරලා තියන වෙලාවක ඒ මිනිස්සු කාලද බීලද කියලවත් බලන්නෙ නැතුව තමන්ගේ Marketing වැඩ කරගන්න හිතෙනවනම්.. එහෙම හිතකට මගේ ජීවිතේ හැමදාම කියවෙන්නේ “සක්කිලි හිත” යනුවෙනි..
සක්කිලි හිතක් ඇති මිනිසාට එතකොට කියන්නේ.. “සක්කිලියා” යනුවෙනි!
අපි හොදින්.. අනෙයි..
එම්න ගාම්ලට ගගා වියලි කලාපෙට හරියන්නේ අර ශාවරී මේ ශාවරී ගගා Campaign නොකර පොඩි මිනිහා ගැන හිතන්න පුරුදු වෙන්න..
Sounds නැතුව බෑන්ඩ් දුවන්නේ නෑ!
බොරුවට රටම කුලප්පු කරලා එක ගමකට බනින විදියට පරිසරය හදන්න එපා!
Image Entertainment Sound – Buddika Matale
මේ අහිංසක මනුස්සයගේ පාඩුව බේරල දෙන්න විදියක් බලන්න.. ඔයාලා අපි වගේ Page වලා දාල දුක කියන්න දන්නේ නැති ඔයාලගේ Show එකට Sound දාපු ලොකුම අලාබහනියක් උන කවුරුත් කතා කරන්නෙ නැති ඔයාලගේ Delay PA එකේ Lights ටිකේ කොටින්ම කිව්වොත් Audio Engineer වැඩේ ලස්සනට කරල සද්දෙ එලියට දෙන්න Console eka (Mixer) එක පවා දාපු අයිතිකාර අහිංසක මනුස්සයා ඔය!
ආයේ මුලට යන්න.. මේ වගේ වෙලාවක ඒ කරන
පහත් ම පහත් වැඩේ වෙනුවෙන් මේක ලිව්වේ..
ඓස් එල් ෆියුචර්
කාටවත් කරදරයක් නොවුන එකට අවංකවම සතුටුයි..
මානුෂික වෙන්න
සල්ලිම Marketing ම නෙමෙයි මේ ගමන!
Budusaranai!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!