ගොඩක් විශේෂ දවසක්.. ඒ ඇයි කියන්න දිනක්ෂිට ආදරය කරන හැමෝම දන්නවා නේ..
ඔන්න ඉතින් උපන්දිනයේ සතුටත් එක්කම දිනක්ෂි ඊයේ මෙන්න මේ වගේ ලස්සන තවත් ෆොටෝ ෂූට් එකක් ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එකතු කරලා තිබුණා..
බලන්නකෝ ඒ ඡායාරූප පෙළ මොන තරම් නම් අපූරුද කියලා..