තරු ගොසිප්

තුර්කි ගිහින් ඔංචිලි පැදුපු රටක් ආදරේ කරන පියුමිගේ මේ පින්තූර ටික දැක්කද ?

කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී පියුමි මෙන්න දැන් තවත් සුන්දර රටා මවන්නියක් වෙලා..

ඒ ඇයි කියලා ඔයාලා දන්නවාද..? ඔන්න ඇය කාලෙකට පස්සේ ලංකාවෙන් එපිට රටක ලස්සන ඡායාරූප පෙළක් අරගෙන..

කවදාත් ලස්සන වෙනස් වෙනස් විදිහේ වැඩ කරන ඇය තුර්කියේදී ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙල මෙන්න බලන්නකෝ.. ඇය නම් ඇත්තටම සුරංගනාවියක් වගේ කියලා ඔබටත් හිතේවි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!