Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කලා ලෝකේ කවුරුත් ආදරේ කරපු තුමිඳු කළණි පුංචි කැඳැල්ලත් හරිම ලස්සනට මේ පාර අවුරුද්ද සමරලා…

කූඹියෝ ටෙලි කතාවෙන් රටක් ආදරේ කරන අති දක්ෂ කලා හදවතක් තමයි තුමිඳු කියලා කියන්නේ…

ඔහු වගේම ඇයත් මේ කලා ක්ෂේත්‍රයේ උඩුයටිකුරු කරන නිර්මාණ වලට දායක වූ කෙනෙක්…

ඉතිං මේ සුන්දර කලා පවුල මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දත් වෙනස්ම විදිහට සමරලා…

බලන්නකෝ මේ ලස්සන කුරුලු ජෝඩුව අවුරුද්ද සමරපු හැටි….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!