Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මොකද්ද ඒ සප්‍රයිස් එක ? අංජලී නම් එදා හුගාක් පුදුම වෙලා

ඇගේ ආදර කතාව ගැන බොහොම විවෘතව කියූ තරුණියක් තමයි අංජලී කියන්නේ..

දිනිත වගේම අංජලීගේ විවාහය ගැන තමයි ගොඩක් වෙලාවට මේ දෙන්නාට ආදරේ කරන හැම කෙනෙක්ම දැනගන්න කැමැත්තෙන් ඉන්නේ..ඔන්න ඉතින් මේ ඒ ගැන සුබ ඉඟියක්..

ඇය පසුගිය දවසක සහභාගී වුණු විවාහ උත්සවයකදී ඇගේ මිතුරුයන් දෙදෙනෙක් ඇයව පුදුම කරලා..

ඒ දෙන්නා කියන විදිහට මීළඟට විවාහ වෙන්න ඉන්නේ අංජලී.. මෙන්න බලන්නකෝ අංජලීට ලැබුණ ඒ සර්ප්‍රයිස් එක මොන වගේද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!