සමාජ මාධ්‍ය කලඹවපු ඒ රෝස මල් කුමාරියන්ගේ හැඩ බලන්නකෝ…

සමාජ මාධ්‍ය කලඹවපු ඒ රෝස මල් කුමාරියන්ගේ හැඩ බලන්නකෝ…

ඒ දවස තරුණියකගේ ජීවිතයට ගොඩක් විෂේශයි..

මනාලියක් වෙන ඒ සුන්දර හීනය දැන් ඇගේ ඇස් මානයේමයි..

ඒ වගේමයි ඇයගේ රංගනයත්, නර්තනයත් බොහෝ දෙනාගේ ඇස් වශී කරගන්න සමත් වුණා..

ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන හේෂානි ලියදපිට ඇගේ විවාහයට කලින් මෙන්න මේ වගේ තවත් ආදරණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

ඇගේ ජීවිතයේ ලස්සනම දවස වෙනුවෙන් හීන මවන ඇය යෙහෙළියන් පිරිවරාගෙන කළ ඒ අපූරු ෆොටෝ ෂූට් එක මෙන්න බලන්නකෝ…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *