තරු ගොසිප්

ඒ දෙන්නගේ කාලයක් තිස්සේ තිබුන හීනයක් සැබෑ වෙලා… මේ කියන්නේ ඒ ගැන…

දෙන්නා ගැන ගොඩක් දෙනෙක් දන්නවානේ.. බොලිවුඩයේ කවුරුත් ආදරය කරන මේ සුපිරි තරු ද්විත්වය එකතු වෙලා අලුත් වැඩක් පටන්ගෙන..

මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. රන්බීර් කපූර් පෙබරවාරි 14 වැනිදා ඔහුගේ විලාසිතා සන්නාමය ලෙස ARKS එළිදැක්වුවා.. කලක පටන් ඔහු දුටු ඒ සිහිනයට ප්‍රවර්ධනය ගෙදරින් නොමිලේම ලැබෙනවාලු..

ARKS යනු කියන්නේ රන්වීර් ගොඩක් කල් සිට දැක්ක සිහිනයක්ලු.. දශකයක් තිස්සේ සංවර්ධනය කළ ඔහුගේ මෙම සන්නාමය සපත්තු සහ ඇඳුම් විලාසිතා සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා..

බොලිවුඩයේ සුපිරි තරුවක් වන ආලියා බාත් ඒ සඳහා අය කරන මුදල අනාවරණය කර නැතත් සිය සැමියාගේ අලුත්ම බ්‍රෑන්ඩ් එකේ කැප් සහ සපත්තු පැළඳගෙන එම ඡායාරූප ඇගේ ඉන්සටග්‍රෑම් ගිණුමේ නොමිලේම බෙදාගෙන තිබුණා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!