තරු ගොසිප්

මගේ පලවෙනි දරුවට සුබ උපන්දිනයක්.. අපි අවුරුදු 18ක් තිස්සේ ගොඩක් දුර ඇවිත් තියෙනවා. – අංජලි රාජ්කුමාර්

අංජලී රාජ්කුමාර්,
මේ නම නම් නොදන්න කෙනෙක් නැති තරම්.. ඒ තමයි රටක්ම ආදරේ කරන කේ සුජීවා නම් අපූරු කලා හදවතගේ ලොකු දියණිය…

ඉතිං ඇය ඇගේ නංගිට එයාගේ උපන්දිනේට සුබපැතුම් එක්කරලා තිබුනේ හරිම අපූරු විදිහකට,

කේ සුජීවගේ කුඩා දියණියත් ඉතිං හැමෝම දන්නවා ඇතිනේ… මේ පවුල හරිම ආදරණීය කලාකාමී හදවත් පිරුණු යහළුවෝ වගේ ජීවිතේ විදින හරිම ලස්සන පවුලක්…

ඉතිං ලොකු අක්කා වගේම අපිත් ඇයට සුබ උපන් දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!