තරු ගොසිප්

ඇගේ සිහිනය සැබෑ වුනා. ඇයට ආදරේ හැමෝටම මේක සතුටුම සතුටු ආරංචියක් වේවි…!

දිව්‍යාංගනාවියගේ මංගල දිනය අදයි…

සංජානා ඔනාලි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඇගේ අත ගත්තු සිහින කුමරා විහඟ….

අද ඇගේ සිහිනය හැබෑ වුණා…ඒ සුබ පණිවිඩය ඇයට ආදරේ කරන බොහෝ දෙනෙක්ට සතුටුම සතුටු හිතෙන ආරංචියක් වේවී…

ඇගේ විවාහය ගැන කීප වරක් ම සංජානා කියපු නිසා බොහෝ දෙනෙක් ඒ ලස්සන දවස ගැන දැනගන්න ආසා කරනවා..

ඔන්න අද තමයි ඒ සුන්දර දවස…

ඇය සුරංගනාවියක් වගේ ලස්සනම ලස්සන මනමාලියක් වෙලා…අද සංජානත් විහඟත් ලස්සනම ලස්සන විවාහ මංගල්‍යක අසිරිය විඳගනිමින් ඉන්නවා…

බලන්නකෝ මුතු මැණිකගේ ලස්සන… විහඟගේ ආදරේ නිසා එයාගේ ඇස් දිලිහෙන හැටි… ඉතිං රෝස පැටික්කිට සුබම සුබ විවාහ මංගල්‍යක් වේවා….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!