සංජානා ඔනාලි කියන්නේ අපි කවුරුත් ආදරය කරන හරිම හුරුබුහුටි චරිතයක්.
හැමෝම ඇයට ආදරය කරන්න එක හේතුවක් තමයි ඇගේ රූපය.
ඉතින් හැමෝම දන්න දෙයක් තමයි සංජානා ඊයේ යුග දිවියට පිවිසුන එක.
ඒ වාසනාවන්තයා වුණේ විහග. ඔහුත් හරිම කඩවසම් තරුණයෙක්.
ඉතින් මේ සංජානාගේ wedding එකේ සරාගී Robs shoot එක…