තරු ගොසිප්

රංගනගේ අවුරුදු උත්සවයේ හදුන්වා දුන් පිරිමිව ඔසවන ගැහැනු කලාකාරිනියන්ගේ අපූරු තරගය මෙන්න..

මෙවර සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන් කලා ශීල්පීන් රාශියකගේ සහභාගීත්වය ඇතිව පැවති “Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟ” තරගාවලියේදී කලා ශිල්පිනියන් වන සංජානා, රොෂානා,නිලුෂි, නදීෂා හා අනුෂා විසින් පිරිමි කලා ශිල්පීන්ව ඔසවා ගමන් කිරීමේ තරගයක් පවත්වා තිබුණි. එම අවස්ථාවේ වීඩියෝව පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!