තරු ගොසිප්

නොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ… බලන්නකෝ එදා එයා මොන තරම් ලස්සනද කියලා

තිරයේ අවිහිංසකාවියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණි ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා..

ඉතින් ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ තියාගන්න ඇය මෙන්න මේ විදිහට සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ මුවැත්තියක් වගේ ලස්සන ඇයගේවේ ඡායාරූප පෙළ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!