තරු ගොසිප්

” දළදා වඳිමි මතු නිවනට ඈ සමඟ..” සමාජ මාධ්‍ය කැළඹූ සේයාරුවේ කතාව මෙන්න.

වසර 16කට පසු දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලක්වැසි ජනතාවට මේ වන විට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් “සිරි දළදා වන්දනාව”ට පැමිණෙමින් සිටිනවා.

ඒ අතර ඡායාරූපයක් අතැතිව දළදා වන්දනාවට පැමිණී පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ එම ඡායාරූපයයි….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!