වොල්ගා කල්පනී කියන්නේ කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්..
ඇයගේ විවිධාකාර ඡායාරූප එකතු ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්න පුළුවන්.. මේ අන්න ඒ වගේ තවත් එක ලස්සන ෆොටෝ ෂූට් එකක්..
ඉන්දියානු පන්නයේ මනාලියක් විදිහට වොල්ගා හැඩවෙලා තියෙන අපූරුව මෙන්න බලන්නකෝ..
මේ ඡායාරූප්පෙළ දැක්කම ඔබටත් හිතේවි ඇය මොනතරම් නම් සුන්දරද ද කියලා..