තරු ගොසිප්

2025 ලෝක විවාහක රූ රැජින කිරුළේ දෙවන ස්ථානය දිනාගත් ඉශාදි අමන්දා, නුඹට අපගේ උණුසුම් සුබපැතුම්!

මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ ලාස්වේගාහීදී
ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය සදහා වන උප කිරුළ දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ ඉශාදි අමන්දා සමත් වුනා.

ඔබට හදවතින්ම උණුසුම් සුබපැතුම්
ඔබේ ජයග්‍රහණය මව්බිමට ආඩම්බරයක් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!