තරු ගොසිප්

ඒක නම් පුංචි කානිවල් එකක් වගේ.. රටක් ආදරේ කරන බුවනිගේ පුංචි පැටවුන්ට ලැබුන ලස්සනම තෑග්ග මෙන්න…

ඒ නම් ඇත්තටම සැණකෙළි සිරි ගෙන ආව උපන්දින සාදයක් කියලා කියන්න පුළුවන්..

බුවනි චාපා දියලගොඩගේ ආදරණිය පුංචි පැටවුන් දෙදෙනා, Shvon සහ Shvenaගේ උපන්දින සාදය තමන්ගේ මේ තරම් විචිත්‍රවත් ලෙස පවත්වලා තිබුණේ..

මෙන්න බලන්නකෝ කලාතරු ගොන්නක් පිරිවරාගෙන වෙනස්ම විදිහකට සූදානම් වෙලා තිබුණු ඒ සාදයේ අපූරුව..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!