තරු ගොසිප්

පහුගිය කාලේ දුකින් හිටපු කේ.සුජිවාගේ පවුලට දැන් දවසින් දවස සුබයි වගේ… කාලෙකට පස්සේ ආයෙමත් ඒ පවුලේ අය සතුටින්…

කියන්නේ ඇගේ ජීවිතයේ ඒ ලස්සන දවස ගැන ඇසෙන කතාවක්.. අංජලී ඇගේ ආදරණියන් එක්ක මෙදා සැරේ ඇගේ උපන්දිනය සමරලා..

ඒ මොහොත විශේෂ කරන්න ඇත්තටම ඔහුට පුළුවන් වෙලා.. දිනිතගේ ආදරය වගේම අම්මාගේ ශක්තියත් එදා ඇයට ගොඩක් දැනෙන්න ඇති..

මෙන්න බලන්නකෝ අංජලී මේ හැමෝම එක්ක ඇගේ උපන්දිනය සැමරුවේ කොහොමද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!