තරු ගොසිප්

Mission completed! ඇය කිව්වේ එහෙමයි..ශ්‍රී ලංකීය සිනමාවේ නිළි රැජින ගැන ඇසෙන අලුත් කතාව මෙන්න.

හෙළ නිලි රැජින, මාලිනී ෆොන්සේකා මහත්මිය සුවෙන්!
ඇගේ තත්වය බරපතල බවට පළවන වාර්තා අසත්‍යක්!!!

“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා. mission completed! කියලා දාන්න ශා… කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි! ♥️”

මෙරට ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය බවට දැන් දින කිහිපයක සිටම සමාජ මාධ්‍ය ජාලාවල විවිධ තොරතුරු පලවුනා.

නමුත් එය අසත්‍යයක් බවත්, ඇය සුවය ලබමින් නීරෝගීව සිටින බවටත් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින් සිය රසිකයින් සමඟින් බෙදා හදා ගත්තේ මේ ලෙසිනුයි…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!