තරු ගොසිප්

කලා ලෝකය හොල්ලපු ඒ සුන්දර කුරුලු ජෝඩුව කාලෙකට පස්සේ ආයෙමත් කරළියට ඇවිත්.. බලන්නකෝ කවුද මේ එයාලා එක්ක ඉන්නේ කියලා…

ශ්‍රියන්ත – කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්..

ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා..

ඔන්න ඉතින් එයාලා ආදරණීය දරුවන් දෙදෙනා වගේම, මිනිබිරියත් එකතු කරගෙන මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

බලන්නකෝ ඒක මොන තරම් නම් අපූරුද කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!