තරු ගොසිප්
” ආ පුංචි කෙලී.. මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද ? ලස්සනයි දුවේ ඒක මටත් වඩා ඔයාට…” ආදරණීය මාලිනිය ගැන ඈ සංවේදී වුනේ එහෙමයි

“ආ පුංචි කෙලි මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද
ලස්සනයි දුවේ ඒක ඔයාට මටත් වඩා “
තාම හිතාගන්න බෑ…
මාලිනී නැන්දේ අපේ මැණික ඔයා ❤️
නැන්දා එක්ක ගොඩක් පින්තූර තිබ්බත් මේ දවසේ ගත්ත මේ පින්තූරේ ඇතුලේ ලොකු වටින කතාවක් මට තියෙනවා ✨
ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒත් වචන ගලපන්න අමාරුයි…
අපි හැමෝගේම හිතේ නැන්දා හැමදාටම ජීවත් වෙනවා
අපි නැන්දට හැමදාටම ආදරෙයි ✨




