දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය තුළ සැරිසරනවා..
ගයාන් – පූජනී කියන්නේ හරිම ආදරණීය යුවලක්.. ඒ දෙන්නාගේ විවාහට සැමරුම් අවස්ථා ගණනාවකින් පිරී තිබුණා..
මේ කියන්නේ අන්න ඒ වගේ තවත් ලස්සන මොහොතක් ගැන කතාවක්..
කලාතරු ගොන්නක් පිරිවරාගත් ඔවුන්ගේ විවාහයේ තවත් දවසක් මෙන්න මේ වගේ පැවැත්විලා තිබුණා..
මෙන්න බලන්නකෝ ඒ මොහොත කැමරා කාචයට හසුව තිබූ අපූරු