තරු ගොසිප්

කවුද මේ චූටි මැණික.. රටක් ආදරේ කරන චරිතයකගේ මිනිබිරියගේ වැඩ බලන්නකෝ…

Nalin පෙරේරා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඔහුගේ ආදරණීය මිනිබිරියගේ ඡායාරූප පෙළක් පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ දැකගන්න ලැබුණා..

නලීන්ගේ දුව ස්වේතා වගේම ඇගේ සැමියා රනිත්ගේ ලෝකයත් මේ චූටි මල නිසා දැන් වෙනස් වෙලා..

මෙන්න ඒ දෙන්නාගේ ලෝකයම හැඩ කරපු ඒ පුංචි මැණිකට දැන් හරියටම මාස 6ක් ලු..

ඒ ලස්සන දවස හැමදාම මතකයේම රඳවාගන්න එයාලා මේ වගේ අපූරු ඡායාරූප පෙළක් ශ්වේතා ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණු අපූරුව දැකගන්න කැමතියිද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!