තරු ගොසිප්

රටක්ම ආදරේ කරන ඒ දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන් ඔයාලත් බලන්න කැමතිද ?

මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි…

පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා..

බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඇගේ අපූරුව..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!