ඇයගේ විවාහ මංගල ඡායාරූපත් එක්ක සමාජමාධ්‍ය තුළ ගොඩක් දෙනෙක්ගෙනන් ඇයට ලැබුණේ උණුසුම් ප්‍රතිචාර විතරයි..
කවුද මේ හැමෝම කතා කරන සුන්දර මනාලිය.. නිතරම අපේ මුවඟට සිනහවක් ගෙනෙන ඇය මනේෂා ප්‍රනාන්දු..
සමාජමාධ්‍ය ඇතුලේ ඇය ගැන මේ වෙද්දී හැමෝම කතා කරන්නේ ඇගේ විවාහයේ සුන්දර ඡායාරූප එකතුව නිසාමයි..
මෙන්න බලන්නකෝ හැමදාම දකින් ඇය එදා නම් මොන තරම් ලස්සනද කියලා.. කවුරුත් ආදරය කරන මනේෂා සුන්දර මනාලියක් වෙලා තිබුණ අපූරුව මේ බලන්නකෝ..