තරු ගොසිප්

දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ… සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ… වර්තමානයේ ගීත කෝකිලාවිය උමාරියා සිංහවංශට අද විශේෂ දවසක්…

උමාරියා සිංහවංශ කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය ගායිකාවක්… ඇය ගායන ක්ෂේත්‍රයෙන් ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම වටිනාකමක් හදාගත් අතිදක්ෂ ගායිකාවක්…

ඉතිං ඇයට අද දවස හරිම විශේෂ දවසක්…
ඒ වෙන මොකුත් නිසා නෙමෙයි !
අද තමයි ඇයගේ ජන්ම දිනය,
ඉතිං අපි හැමෝම ඇයට සුභ උපන් දිනයකට සුභ ප්‍රාර්ථනා එක් කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!