තරු ගොසිප්

එයා නම් ඔසරියට පුදුම ලස්සනක් තියෙන්නේ… ඔසරියෙන් හැඩ වුනු දිනක්ෂිගේ නොදුටු දසුන් මෙන්න

කවුද මේ සුරංගනා.. ගොඩක් දෙනෙක් ඇයගේ අලුත් ඡායාරූප පෙළක් දැක්කොත් අහන්නේ අන්න එහෙම..

දිනක්ෂි සමාජ මාධ්‍යවල නිතරම සක්‍රීය කෙනෙක්..

ඇය විවිධ උත්සව අවස්ථාවලට සහභාගි වෙලා ගත්ත ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පළ කරනවා..

දිනක්ෂි මෑතකදි සහභාගි වුනු එවැනි උත්සව අවස්ථාවකදි සැරසුණු විලාසිතාවක ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනේ මෙන්න මෙහෙමයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!