තරු ගොසිප්

මනාලියක් වෙන්න දින ගණින ඈ… ඔහුත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

ඒ තවත් එක් ආදරණීය යුවලක්..

හේෂානි ලියදපිට, මේ දවස්වල හිරු මෙගා ස්ටාර් වේදිකාවේ කාගේත් ආදරය දිනාගත්ත චරිතයක් විදිහට ඇයව හඳුන්වාදෙන්න පුළුවන්..

හේෂානි තවත් නොබෝ දිනකින් ලස්සන මනාලියක් වෙන්න යනවා කියන එක මේ වෙද්දී හැමෝම දන්නා කාරණයක් නේ..

ඔන්න ඉතින් ඒ දවසට කලින් හේෂානි වගේම ඇගේ සැමියා ප්‍රේමණීය වෙලා..

ඒ දෙන්නාගේ ජීවිතේ ලස්සනම දවස වෙනුවෙන් හීන දකින හේෂානි සහ ඇගේ සැමියාගේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!