තරු ගොසිප්

කලා ලෝකයේ ජනප්‍රියතම තරු දෙකක්.. දුශේනි – උද්දික එකතු වෙලා කරන්න යන අලුත්ම වැඩේ මෙන්න…

ජනප්‍රිය රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න සහ ජනප්‍රිය රංගන ශිල්පිනි දුෂේනි සිල්වා නැවතත් පුංචි තිරයේ එකට හමුවීමට නියමිතයි.

උද්දික – දුෂේනි පුංචි තිරයේ යුවළක් ලෙස වඩාත් කතාබහට ලක්වූයේ, රෙහාන් සහ සරණි මැයෙන් පාර දිගේ ටෙලිනාට්‍යය තුළිනි.

ඉන් අතිශය ජනප්‍රිය වූ මෙම තරු දෙපළ, යළි නිර්මාණයක් තුළින් තිරය බෙදාගන්නා බව ඇසීමත්, ඔවුනට ළෙංගතු ඔබට සුබ ආරංචියක් බව නොරහසක්.

Impas Productions ටෙලිනාට්‍යයක් ලෙස පුංචි තිරයට නැඟෙන මෙම නවතම නිර්මාණය සද්ධාමංගල – සිවගුරුනාදන් සුසංයෝගයක් වීමත් විශේෂයි.

එහි මුහුරත් උළෙල ඊයේ (16) පවත්වා තිබුණා

Channel E

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!