සමාජ මාධ්‍ය නිසා බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ කලා තරු යුවලක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ කිව්වොත් ප්‍රේක්ෂකයින් එකඟ නොවී ඉන්නේ නෑ.
කලා ක්ෂේත්රයේ කොයි තරම් වැඩ කළත් ඔවුන්ව ප්‍රසිද්ධියට පත් වූයේ සමාජ මාධ්‍ය තුළින් නිසා ඒ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනාත් නෑ.
කොහොම නමුත් සාරංග ගැන නම් බොහෝ දෙනෙක් දැනන් හිටියේ පෙර සිටමයි.
කොහොම නමුත් මේ වෙනකොට ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ මේ ඔවුන් දෙදෙනාම ඊයේ රාත්‍රියේ සම්මානයට පාත්‍ර වුණා.
ඒ අනුව දිනක්ෂි පිනකල් සම්මාන උලෙළේ 2024 වසරේ ජනප්‍රියම නිළිය බවට පත්වූ අතර සාරංග දිසාසේකර 2024 වසරේ ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම reality program presenter හිරු ස්ටාර් වෙනුවෙන් හිමිකරගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාම මේ වසරේ ලබපු පළමු සම්මාන ඇගයුම මෙයයි.