තරු ගොසිප්

සමනලී ෆොන්සේකා, කලා ලෝකය තුල ඇය ආදරේ කරන සුපිරි තරුවක් ගැන කිව්වේ මෙහෙම කතාවක්…

සමනලී ෆොන්සේකා, ඇය කලා ලෝකය තුළ තමන්ගේම ආරකට ලස්සන ගමනක් යන තැනැත්තියක් …

ඒ වගේම ස්වර්ණා මල්වආරච්චි කියන්නේ අපුරු අනන්‍යතාවයක් ගොඩ නගාගත්තු අති දක්ෂ ‍රංගන ශිල්පිනියක්..

යුග දෙකක් නියෝජනය කළත් ඒ දෙන්නා හරිම ආදරණීය චරිත දෙකක්…

ඔන්න ඉතිං අද උපන්දිනය සමරපු සමනලී ෆොන්සේකා ස්වර්ණා මල්වආරච්චි වෙනුවෙන් උපන්දින සුබ පැතුම් එකතු කරලා තිබුණා.. ඒ හරිම ආදරනීය පින්තූර කිහිපයක් එක්ක…

මේ බලන්නකෝ එයාලගේ ලස්සන..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!