තරු ගොසිප්

කවුරුත් ආදරය ක‍රන ඒ යුවල.. මේ එයාලගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලලා.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න

 

 

ලංකාවෙන් ඈතක ජීවත් වුණත්, එයාලාගේ ජීවිතය ගොඩක් ලස්සනට ගලාගෙන යනවා..

මේ කියන්න යන්නේ සමී සහ සදූගේ ජීවිතයේ වෙච්ච වෙනස්කමක් ගැනයි..

ඔන්න එයාලා තවත් අලුත් නවාතැනකට ගිහින්..

අන්න ඒ සුබ ආරංචිය ගැන ඔවුන් සිය සමාජමාධ්‍ය පිටු අතරට සටහනක් එක්කරමින් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

බලන්නකෝ අලුත් නිවහනකට ගිය ඒ දෙන්නා ඉන්නේ මොන තරම් නම් සතුටකින්ද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!