තරු ගොසිප්

“මගේ සම්මානේ අරන් ඇවිල්ලා..” රෝහලේ ඉන්න පියුමි ඒ සතුට බෙදා ගත්තේ කා එක්කද..?

 

ඇයට ඊයේ රාත්‍රියත් ගොඩක් විශේෂ වූවක්.

ඒත් ඒ දවසේ සතුට සමරන්න තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් ඇයට තිබුණේ නැහැ.

මෙන්න මේ කියන්න යන්නේ පියුමි ගැන ඇසුණු ඒ විශේෂ කතාවයි. පියුමි හංසමාලි, මේ වන විට අසනීප තත්වයක් නිසා මේ වෙනකොට ඇය සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්.

කොහොම වුණත් ඊයේ රාත්‍රියේ පැවති 2025 CALIN POPULAR AWARDS සම්මාන රාත්‍රියේදී පියුමිට හිමි වුණු සම්මානය ඇය වෙත ලබාදීමට කටයුතු කළේ චන්දිමාල් විසින්.

චන්දිමාල් එක්ක පියුමිගේ තිබුණු ප්‍රශ්න, පළුදු වුණු හිතවත්කම් දැන් ඉතින් ඉරවයි කියන එක මේ සිද්ධියත් එක්ක ආයෙත් වතාවක් ඔප්පු වෙලා.

කොහොම වුණත් පියුමි ඇගෙරෙ මුහුණුපොතට සටහන් එක්කරමින් මේ විශේෂ අවස්ථාව ගැන කතා කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!