” ඒක තමයි මට ලැබුනු හොඳම තෑග්ග ” රටක් ආදරේ කරන ඇය. අභීගේ පවුලට එදා හරිම ලස්සන දවසක්…

” ඒක තමයි මට ලැබුනු හොඳම තෑග්ග ” රටක් ආදරේ කරන ඇය. අභීගේ පවුලට එදා හරිම ලස්සන දවසක්…

ෆේරි අභිලාෂා, ඇය අම්මා වගේම හැඩකාරියක්.. මේ නිසාම අභිෂේකා කියන්නේ ආඩම්බරකාර මවක් කිව්වොත් හරි..

ඒ විතරක් නෙවෙයි, හරිම හුරතල්, ඒ වගේම ඇය ගොඩක් සංවේදී දරුවෙක්..

ඔන්න ඉතින් චූටි දෝණි, ෆේරිගේ 11 වැනි උපන්දිනය දවසේ ඇය හිතනවාට වඩා පුදුම වෙලා..

ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, එයා ආසම කරන සුරතලෙක් එදා දවසේ අම්මා එයාට තෑගි කරලා..

ඉතින් ඒ සතුටත් එක්ක චූටි දූ මෙන්න මේ විදිහට තමයි ඇගේ යාළුවෝ එක්ක මෙදා උපන්දිනය සමරලා තිබුණේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *