තරු ගොසිප්

” මම දැන් දේශපාලනය කරන්නේ නැ. මට කලාවෙන් ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ” දේශපාලනයෙන් ප්‍රතික්ෂේප වුනු දමිතා දැන් කියන කතාව මෙන්න…

තමන් දැන් දේශපාලනය නොකරන බවත්, තමන්ට කලාවෙන් ඊට වඩා යමක් කළ හැකි බවත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ, අතීත සිදුවීම් අනවශ්‍ය බවත් හෙට දවසේ යහපැවැත්ම වෙනුවෙන් වත්මන් රජයට සුබපැතුම් එක්කරන බවයි.

දේශපාලනය නොකළත් තමන් ඉදිරියේදී රටේ මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට විවිධ වැඩකටයුතු සිදුකරන බවත් ඇය අවධාරණය කර සිටියා

Source – News center

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!