තරු ගොසිප්

ලෝකයෙන්ම වසන් කරගෙන සිටි ෂේන් සිංගේ සුරූපී දියණිය මෙන්න….

රටක් ආදරය කරන ගායකයෙක් තමයි ෂේන් සිං කියන්නේ. ඉතින් ටිකක් කටකාර, දඟකාර චරිතයක් විදියට ෂේන්ව බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියා. පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් ඊට හේතු වන්නට පුළුවන්.

කෙසේ නමුත් ෂේන් ගැන සමාජ මාධ්‍ය තුළින් යලිත් කතාබහ කරන්නට පටන් අරන් තියෙනවා. ඒකට හේතුව තමයි ෂේන්ගේ යොවුන් දියණිය සමඟ ඔහු වැඩසටහනකට සහභාගී වී සිටීම.

මේ වනතුරු කිසිවෙකුත් දැක නොසිටි ඇගේ දියණිය සුරූපී තරුණියක්. ඉතින් ඇය සිය පෙම්වතා ද සමඟ මෙම වැඩසටහනට සහභාගී වී තිබුණා. එහිදී මුළු රටම දැනගත්තේ ෂේන්ට මේ තරම් වැඩිමහල්, සුරූපී දියණියක් සිටින බවයි.

May be an image of 2 people, beard and people smiling

මෙම වැඩසටහනේ දී ෂේන් පවසා සිටින්නේ ඔහුගේ කලා කටයුතු නිදහසේ කරගෙන යාමට සිය බිරිඳගෙන් විශාල සහයක් ලැබෙන බවයි. ඉතින් ඒ සියල්ලත් සමඟ තමන් ද සිය දියණියට ඇයගේ අරමුණු ඉටු කරගන්නට සහාය වන බවත් කියා සිටියා.

May be an image of 1 person and braids

May be an image of 1 person and phone

May be an image of 3 people, people smiling and beach

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!