තරු ගොසිප්

හැමෝම ආදරේ කරන අශන්‍යා අවුරුද්දට කරලා තියෙන ලස්සන වැඩේ මෙන්න

හැමදාමත් දකිනවාට වඩා අද නම් ගොඩක් වෙනස් වෙලා.. කවුද මේ තාරකාව..

අශන්‍යා ප්‍රේමදාස කියන්නේ අද වෙනකොට ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ගායිකාවක්..

ඔන්න ඉතින් ඇය මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය ගිනුම්වලට එකතු කරලා තිබුණේ ගෙවුණු අවුරුදු කාලය අශන්‍යාට ගොඩක් විශේෂ වුණු නිසා වෙන්න ඇති..

මෙන්න බලන්න්නකෝ මේ ඡායාරූප පෙළ මොන තරම් නම් අපූරුද කියලා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!