තරු ගොසිප්

එන්න එන්නම තරුණ වෙන මේධා ආදරණීයයින් එක්ක උපන්දිනය සමරපු හැටි…..

මේධා ජයරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්.

මේ වෙනකොට රටම දන්නා ඇය රංගනයට පමණක් සීමා වුණ කෙනෙක් නෙවෙයි. ඉතින් මේධා කියන්නේ නිවේදනයෙනුත් බොහෝ දෙනෙක්ට සමීප වුණ චරිතයක්…

පසුගිය දවසක ඇය ඇගේ උපන්දිනය සමරලා තිබුණා.

සිය දරුවන්ගෙන් සහ සැමියාගෙන් වෙන්ව තනිකඩව ජීවිතේ ගෙවන මේධා ඇගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න මේ විදිහට ඇගේ සමාජමාධ්‍ය ගිණුම් වලට එක් කරලා තිබුණා.

May be an image of 1 person, prairie gentian and baby's-breath

May be an image of 2 people, beard, people smiling and flower

May be an image of 2 people and text

May be an image of 2 people and people smiling

May be an image of 2 people and oboeMay be an image of flower and text

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!