තරු ගොසිප්

2024 වසරේ ජනප්‍රියම නළුවා සහ නිළිය ලෙස සම්මාන දිනූ සාරංග සහ දිනක්ෂි

සමාජ මාධ්‍ය නිසා බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ කලා තරු යුවලක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ කිව්වොත් ප්‍රේක්ෂකයින් එකඟ නොවී ඉන්නේ නෑ.

කලා ක්ෂේත්‍රයේ කොයි තරම් වැඩ කළත් ඔවුන්ව ප්‍රසිද්ධියට පත් වූයේ සමාජ මාධ්‍ය තුළින් නිසා ඒ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනාත් නෑ.

May be an image of 2 people and wedding

කොහොම නමුත් සාරංග ගැන නම් බොහෝ දෙනෙක් දැනන් හිටියේ පෙර සිටමයි.

කොහොම නමුත් මේ වෙනකොට ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ මේ ඔවුන් දෙදෙනාම ඊයේ රාත්‍රියේ සම්මානයට පාත්‍ර වුණා.

May be an image of 1 person, smiling and text

ඒ අනුව දිනක්ෂි පිනකල් සම්මාන උලෙළේ 2024 වසරේ ජනප්‍රියම නිළිය බවට පත්වූ අතර සාරංග දිසාසේකර 2024 වසරේ ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම reality program presenter හිරු ස්ටාර් වෙනුවෙන් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම මේ වසරේ ලබපු පළමු සම්මාන ඇගයුම මෙයයි.

May be an image of 1 person, smiling, wedding and text

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!