තරු ගොසිප්

එයා එහෙමත් ලස්සනයි. වෙනදා සරාගී පින්තූර වලින් රටක් කළඹන යුරේනි ඔසරියට මොන තරම් ලස්සනද බලන්නකෝ….

හැමෝම ආදරේ කරන සුන්දරියක්…

ඇගේ ආකර්ෂණීය සිනහව… ලස්සනම ලස්සන ඇස්…

අවංක කතාවට හුඟාක් අය ආදරේ කරනවා….

ඉතිං 2025 අලුත් අවුරුද්දේ එයා හැඩ වුණේ මෙන්න මේ විදිහටයි… බලන්නකෝ ලස්සන…

ඔසරියට එයා හරිම හැඩයි නේද?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!